චීනයේ නැන්ජිං නගරයේ හදුනාගත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද පොකුර මේ වන විට එරට ප්‍රාන්ත පහක සහ බීජිං නගරයට පැතිරගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ආසාදිතයින් හමුවීම හේතුවෙන් කාර්යබහුල ගුවන් තොටුපළක් වන නැංන්ජි ගුවන් තොටුපළ අගෝස්තු මස 11වනදා තෙක වසා දැමීමට පියවර ගෙන තිබේ.
පසුගිය ජූලි 20 වැනි දින නැංන්ජි ගුවන් තොටුපොළෙන් ආසාදිතයෙකු හමුවීමෙන් අනතුරුව තවත් ප්‍රාන්ත කිහිපයක සිදුකළ පරීක්ෂන වලදී තවත් ආසාදිතයින් හදුනාගෙන ඇත.
ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීම හේතුවෙන් නව පොකුරු වර්ධනයවීම එරට සෞඛ්‍ය බලධාරීන් චීන ජනතාවට නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසට දැනුම් දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...