ඇමරිකානු හමුදාවන් සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමත් සමග තලෙයිබාන් සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව හෙල්මන් ප්‍රාන්තයේ ලක්ෂර්ගා නගරය අල්ලා ගැනීමට උත්සාහ කරන තලෙයිබාන්වරු සහ ඇෆ්ගන් හමුදා අතර ගැටුම් දරුණු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ලක්ෂර්ගා පිහිටි රූපවාහිනී නාලිකා නැගිල්ලක් තලෙයිබාන්වරුන් විසින් අල්ලා ගෙන ඇත.
තලේබාන්වරුන් විසින් මෙම හෙල්මන් ප්‍රාන්තය අල්ලා ගතහොත් ඇෆ්ගන් රජයට දැඩි තර්ජනයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...