ඉරානයේ නව ජනාධිපති ලෙස පත්වූ එරට හිටපු අගවිනිසුරුවරයෙකු වන ඊබ්‍රාහිම් රයිසි පාර්ලිමේන්තුව ඉදිරියේ සිය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ඇමරිකාව ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පනවා ඇති පසුබිමක සහ එරට න්‍යෂ්ටික සාකච්ඡා බිඳ වැටී ඇති පසුබිමකයි.
ඊබ්‍රාහිම් රයිසි මේ වනවිට 61 වන වියේ පසුවනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...