හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ආත්ම ගෞරවයක් ඇත්නම් දැන්වත් තමන්ගේ නිජබිමට යා යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය මෙහෙයුම් ඒකකය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ තත්ත්වය අනාවරණ වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මීට සති දෙකකට ඉහතදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තිබෙන නඩු පිළිබඳව ප්‍රකාශ කළ අතර එය විද්‍යුත් මාධ්‍ය විසින් පළ කළද ඒ පිළිබඳ ලිවීමට පුවත්පත් බියවී ඇති බවයි හෙතෙම සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...