ඇමරිකානු හමුදා විද්‍යාගාරයකින් කොරෝනා වෛරසය කාන්දු වී ඇති බවට චීනය විසින් ඇමරිකාවට චෝදනා එල්ල කරනු ලබයි.
මෙරිලන්ඩ්හි ෆෝඩ් ෆෙඩ්රික් හමුදා විද්‍යාගාරය කින් මෙම වෛරසය කාන්දු වී ඇති බවත් ඒ සඳහා පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස චීනය, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව අදහස් දක්වන ඇමරිකානු බුද්ධි අංශ පෙන්වා දෙනු ලබන්නේ කොවිඩ් 19 වසංගතයේ මූලාරම්භය පිළිබඳව පර්යේෂණ මීට පෙර සිට ඔවුන් අධ්‍යනය කරමින් සිටි බවත් චීනයේ වූහාන්හි වෛරස් විද්‍යා ආයතනය මගින් අධ්‍යයනය කරන ලද වෛරස් සාම්පලවල දත්තද ඇමරිකාව සතුව තිබෙන බවටය.
https://www.instagram.com/p/CSPic_OpIZV/?utm_medium=share_sheet
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...