ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ සෙනවිරත්න මහතා පවසයි.
අප කළ විමසීමකදී ඔහු සදහන්කර සිටියේ බොහෝ දේශපාලන පක්ෂ මේ වන විට 20 වැනි සංශෝධනයට විරෝධය පළ කර ඇති බවය.
තමන් ඇතුළු 16 දෙනා මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන බැවින් 7 වනදා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් විසින් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර ඇති විරෝධතා ජන සමුළුව සදහා සහභාගී වන බවද පවසා සිටියේය.
ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරමින්
ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරමින්රටට හතුරු 20 එපා!විරෝධතා ජනසමුළුව ජුනි 7 සවස 3:00ට කොළඹ මහජන පුස්තකාලයට මමත් එනවා ඔබත් එන්න
Gepostet von මගේ රට – mage rata am Montag, 4. Juni 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...