ලොව විවිධ අන්තවාදී ත්‍රස්ත සංවිධාන 20ක් නියෝජනය කරන දස දහසකට ආසන්න පිරිසක් ඇෆ්ගග්ගිස්ථානයේ සිටින තලෙයිබාන් සංවිධානය සමග එක්වී තිබෙනවා.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්ථාන තනාපති ගුලාම් මොහොමඩ් කියා හිටියේ අයි.එස් සටන්කාමින්, අල්කයිඩා වැනි ප්‍රධාන ප්‍රධාන සංවිධාන ඒ අතර වන බවයි.
ඇෆ්ගනිස්ථානයේ ෆර්යාබ්, ජෝවුස්ජාන්, තක්හාර් සහ බඩක්ශන් පළාත්වල පසුගියදා සිදු වූ ගැටුම් වලට මෙම පිරිස් සම්බන්ධ වී ඇති බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවය
තලේබාන් සංවිධානය සහ ජාත්‍යන්තර ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන අතර සබඳතා මෙතරම් ප්‍රබල අවස්ථාවකට පත් පළමු වතාව මෙය බවද ඇෆ්ගන් තානාපතිවරයා පෙන්වා දෙයි.
වසර 20 කට පසුව ඇරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමත් සමඟ රට තුළ සිදුවන තලෙබාන් ක්‍රියාකාරකම් ඉහල ගොස් තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...