විදේශ පුවත්

ජනපති ඊබ්‍රහිම් රයිසි එරට නිෂ්පාදිත කොවිරාන් බැරකට් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 8 වනදා ලබා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මැද පෙරදිග රාජ්‍යයන් අතරින් ඉතා දරුණු ලෙස කොවිඩ් 19 වෛරසය පැතිර යන ඉරානය තුළ දෛනික මරණ 500 ඉක්මවා වාර්තා වේ. ඉරානය තුළ කොවිඩ් වෛරසය සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද එන්නත් දෙකක් තිබෙන අතර ඉන් එක් එන්නතක් වන කොවිරාන් බැරකට් එන්නත එරට නව ජනපති ඊබ්‍රහම් රයිසි සහ කතානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් ලබාගත් බව වාර්තා වේ.

ඉරානය මේ වන විට කොවිඩ් දෙවැනි රැල්ලෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින අතර එරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන හතරක් ඉක්මවා ඇති අතර සමස්ත මරණ ගණන 90000 ඉක්මවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More